දවසක පසු තැවෙයි.
හුග දවසකින් පොස්ට් එකක් දාන්න හිතුන.මිනිස්සු මහ පුදුමයි.තමන්‍ට වාසියක් වෙනවනම්, තමන්ට ලකුණු වැටෙනවනම් තමන්ගෙ එකා උනත් පාවල දෙන්න ලෑස්තියි.හැමෝම නෙවෙයි ඉතින්.සමහර අය.දුක් වෙලා වැඩක් නැහැ එහෙම අය අපට කරන දේවල් ගැන.එයාල අපිව පහු කරගෙන අපිව පාගගෙන ඉස්සරහටම යයි.ඒත් දවසක පසු තැවෙයි.කුමන කතා පැවසුවද දවසක පසු තැවෙයි.

Comments
Post a Comment