හොද දහසක් සහ එක් නරකක්
ඔබ තුල හොද දහසක තිබුනද සමාජයට එයින් ඵලක් නැත සමාජය බලා සිටිනුයේ ඔබගේ එක් නරකක් වෙනුවෙනි.එවිට ඔවුන් සියල්ල අමතක කොට ඔබව විවේචනය කරනු ඇත.
මෙම බ්ලොග් අඩවියේ සඳහන් වන්නේ මාගේ තනි අදහස් සහ මත බැවින් හරි හො වැරදියි යන්න තිරණය කිරීම ඔබට බාරයි.
Comments
Post a Comment