හීන දකින්න
හීන දකින්න..ඒක හොද දෙයක්. හැබැයි ඒ හීන අපි නිදාගෙන ඉන්න විටදිවත්,ඇදේ හාන්සිවී කල්පනා කරන විටදිවත්,නානකාමරයේදිවත් දකින හීන නොව පියවි සිහියෙන් කෙලින් හිටගෙන සිටින සිහින දකින්න.එසේ දකින හීන හැබෑවීමේ සම්බාවිතාවය වැඩියි.අත්දැකීමෙන් කියන්නෙ 😊😊
මෙම බ්ලොග් අඩවියේ සඳහන් වන්නේ මාගේ තනි අදහස් සහ මත බැවින් හරි හො වැරදියි යන්න තිරණය කිරීම ඔබට බාරයි.
Comments
Post a Comment