මම මමම නිසා

මම තීරණයක් ගත්තනම් ඒක මම ගන්නෙ හොඳට හිතල බලල මට ඕනෙ විදිහට.මගේ අනාගතේ තීරණය කරන්නෙ මම.මම  වෙන්නෙ මොකෙක්ද, කරන්නේ මොනාද ,විභාග පාස් වෙනවද ෆේල් වෙනවද,ජීවත් වෙනවද මැරෙනවද,ආදරය කරනවද නැද්ද,කරනවනම් ඒ කාටද..මේ හැමදේම මගේ තීරණ.කවුරු මොන තර්ක ගෙනාවත් ඒව වෙනස් වෙන්නෙත් නැහැ,කාටවත් මට බලපෑම් කරන්නත් බැහැ,බලපෑම් ආවත් මම ගනන් ගන්නෙත් නැහැ ,මොකද මගේ ජීවිතය මගේ නිසා.මගේ තීරණ නිසා මට වැරදුනොත් මම කාටවත් බනින්නෙත් නැහැ,මොකද මගේ ජීවිතේ තීරණ ගත්තෙ මම නිසා.මම මමම නිසා.

Comments

Popular Posts