ආදරේට පොඩි වචන ටිකක්..

මෙය  Hamari Adhuri kahani චිත්‍රපටයේ එක් ගීතයක සිංහල වචන මාලාවයි. ලින්ක්

ඔබයි මාගේ සිනහව බවට පත්වුනේ
ඔබයි මාගේ කදුල බවට පත්වුනේ
ඔබයි මගේ අහස බවට පත්වුනේ
මාගේ පොළව බවටද පත්වුනේ

මා වෙනස් වන්නට පටන් ගත්තා
නොවැටී ඉන්නට පුරුදු උනා
ඔබව දැනගත් දා පටන්...
ඔබ වෙතටම මා ඇදී ආවා..

හැම තැනක්ම හැම මොහොතක්ම
ඔබව සිටිනා තැනක් බවට පත්වුනා..
ඔබ මාගේ දෙවියන් වූවා..
එලෙසම එය සැබෑවුනා..

ඔබයි මාගේ සිනහව බවට පත්වුනේ
ඔබයි මාගේ කදුල බවට පත්වුනේ
ඔබයි මගේ අහස බවට පත්වුනේ
මාගේ පොළව බවටද පත්වුනේ

Comments

Popular Posts