වැරැද්දක්
අපි හැමෝගෙම ජීවිත වල අපේ අතින් උන ආපහු කවදාවත් නිවැරදි කරන්න බැරි වැරැද්දක් ඉතුරු වෙලා තියෙනවා.ආපහු හැරිලා බලනකොට පුංචි දුකක් දැනෙන එක වලක්වන්න පුලුවන් දෙයක් නෙවෙයි.ඒත් ඒ අකමැති මතකයන් මතක් නොකර ඉන්න උත්සහ ගත්තනම් වඩාත් හොදයි..ඒ වෙන දෙයක් නිසා නොවේ එය මතක් කිරීමෙන් වෙන සිත් පෑරීම, එම සිදුවීම වර්තමානයකට කිසි සේත්ම අදාල නොවුනත් අපි ගන්න යම් යම් තීරණ වලට බලපෑම් කරන නිසා...

Comments
Post a Comment