ලෝකය
ලෝකය මහ අපූරු තැනක්.එක එක ජාතියේ මිනිස්සු ඉන්නව.ඒ මිනිස්සු එක එක ජතියේ වැඩ කරනවා.තමන්ට හිතුණු හිතුණු දේවල්.හොඳ වෙන්නත් පුලුවන් නරක වෙන්නත් පුලුවන්.කවුරු මොනදේ කිව්වත් කරත් කොහොම හිතුවත් අපි අපේ විදිහට ඉන්නවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ.අනාගතය පැහැදිළියි.

Comments
Post a Comment