පාඩුවේ

බොහෝ මිනිසුන් මාහට පවසා ඇත්තේ මේ සමාජයේ අපට තනිවම ජීවත් විය නොහැකි බවයි.එහෙත්..ඒක ඇත්තටම එහෙමද කියල මට වෙලාවකට හිතෙනවා.මොකද අද කාලේ සියලුදේ පදනම් වෙන්නෙ මුදල් මත.එතකොට අපට ජීවත් වෙන්න හැමෝම ඕන කරනවද?අපට බැරිද අපේ පාඩුවේ ජීවත් වෙන්න.

Comments

Popular Posts